Thursday, July 8, 2010

සදුදා ගියා කැළණි කැම්පස් 1කට රෙජිස්ට්ර් වෙන්න. රෙජිස්ට්ර් නම් වුනා.ඒත් ඉතින් කවදා පටන් ගනීද කියලා තමා අවුල.වැඩේට එච්චර වෙලා ගියේ නැතත් යන්නයි එන්නයි නම් මාර රස්තියාදුවක් උනේ.ට්‍රැ‍ෆික් 1 ගැන නම් කතා කරල වැඩක් නැහැ. කැම්පස් එකේ ඉදන් පෑලියගොඩට එන ගමන් දැක්ක Mazda axela car 1k .ශා මරු car 1 කියල වැඩක් නැහැ. ඒත් ඉතින් axela නෙමේ aston martin 1ක් තිබ්බත් මොකෝ අපේ පාරවල් වලනේ යන්න වෙන්නේ. අන්න ඒක මතක් වෙනකොට නම් ඉතින්...............................................................