Saturday, June 19, 2010

සිංහලෙන් වැඩේ.....................

මං හිතුවා අද ඉදන් මගේ බ්ලොග් 1 සිංහලෙන් ලියන්න.... මේක තාම මට එච්චර ලේසි දෙයක් නොවුනත් හැමැදාම බැහැ කියල බැනේ.... අද නම් කොහොමහරි පටන් අරන් ලියනව කියල හිතුව....... ඔන්න ඉතින් අද සිංහලෙන්ම පටන් ගත්තු වැඩේ සර්වප්‍රකාරයෙන්ම  සාර්ථක වෙන්න කියල මං මටම ප්‍රර්ථනා කරනව .......... මොකෝ ඉතින් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල කියන්නේ නිකන්යැ...........