Wednesday, April 28, 2010


මසිතෙහි
ඇසිල්ලකින් නැගෙන
සියලු හැගීම් පොදි,
සිරකර තබමි.
මෙහි ලියවෙන
දහසක් වු පදවැල් තුල
විදින්නට,
ඔබටත්
එයින් මා විදි පහස..................

30/12/2006