Pages
Home
About Me
Facebook
Contact Me
Sunday, October 31, 2010
සිතැඟි............
අවසරයි මට යන්නට,
දිනන්නට ලෝකය,
සොයන්නට ජීවිතය,
එහෙමයි කිව්වෙ එදා,
සමුදෙනකොට පාසැලට......
ඒත්,
මා සෙවු ලෝකය,
මා දිනු ජීවිතය
ලැබෙන තෙක් බලා හිදිමි මම තවම
නොලබෙන බව දැන දැනම ......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)